Author: Darshi

එංගලන්තයට ජය

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනයේ අද පැවැත්වුණු දෙවන එක්දින තරගයේ ජය එංගලන්ත කණ්ඩායමට හිමිවුණා. ඩක්වත් ලුවිස්

Read More...

සුදු සීනි සදහා උපරිම සිල්ලර මිලක්

සුදු සීනි කිලෝවක් සදහා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි උපරිම සිල්ලර මිලක් නියම කර තිඛෙනවා. ඒ අනූව වෙලෙන්දන්

Read More...

30 වසරකින් ජ්‍යෙෂ්ඨත්වය මග අගවිනිසුරුවරයකු යෝජනා කලා – ජනපති

අධිකරණයේ සේවා ජ්‍යෙෂ්ඨත්වය සලකමින් අගවිනිසුරු පදවියට විනිසුරුවරයකු පත්කරනු ලැබුවේ වසර 30 කට පසුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

Read More...

මගීන් 130 ක් රැගත් ඉන්දීය ගුවන් යානයක් තාප්පයක ගැටෙයි

දකුණු ඉන්දියාවේ ත්‍රිචී සිට ඩුබායි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ඉන්දීය ගුවන් සමාගමට අයත් මගී ගුවන් යානයක් ගුවන් ගත

Read More...

ලුණුගම්වෙහෙර දී බස් රථ අනතුරක් – 50 කට තුවාල

හම්බන්තොට - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොල ආසන්නයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා. අද

Read More...

මාධ්‍යවේදියාගේ මරණය නිසා ට්‍රම්ප් සෞදියට කරන දේ

මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ ඝාතනය මුල්කරගනිමින් තමා සෞදියට එරෙහිව කිසිදු තීරණයක් ගැනීමට සූදානමක් නැතැයි අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු

Read More...

මයිකල් – අමරිකාවට කල විනාශය

පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් පැමිණි මයිකල් සුළි කුණාටුව හේතුවෙන් අමරිකාවේ ෆ්ලොරිඩා  ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී

Read More...

ඉහළ නිළධාරීන්ගේ ලේකම්වරියන් දඹුල්ලෙන් ගෙන්වයි

රංගිරි දඹුලු ක්‍රීඩාංගනයේ විශේෂ නැරඹුම් කුටිවල සේවයට යොදවා තිබූ ක්‍රිකට් ආයතන ඉහළ නිළධාරින්ගේ ලේකම්වරියන් යළි කොළඹට ගෙන්වා තිඛෙනවා. ඒ

Read More...

කලුතර සහ ගාල්ලේ නාය යාම් අවධානම් දීර්ඝ කෙරේ

කලුතර සහ ගාල්ල දිස්ත්‍රික් වලට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇගවීම් නිවේදනය තවත් පැය 24 කින් දීර්ඝ කර තිඛෙනවා.

Read More...

ලොව දිර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට ඇරඹෙයි

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිඛෙනවා. ඒ සිංගප්පූරුව සහ නිව්යෝර්ක් නුවර

Read More...

Mobile Sliding Menu