චන්දිමාල් මාධ්‍ය හමුවට නොපැමිණි හේතුව ?

In ක්‍රීඩා

ශ්‍රී ලංකාව සමග පැවති තුන්වන එක්දින තරගයද කඩුලු 7 කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. කෙසේවෙතත් ඊයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට ඇස්වල ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් එක්ව සිටියේ නැහැ. එම මාධ්‍ය හමුවේදී නිරෝෂන් දික්වැල්ල අදහස් දැක්වුවා. එහිදී ඔහු කියා සිටියේ ඊයේ තරග පරාජයට හේතුව මැදපෙළ පිතිකරණය ශක්තිමත් නොවීම බවයි. වර්ෂාව හේතුවෙන් ඊයේ තරගය පන්දුවාර 21 කට සීමා වූ අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 150 ක් රැස්කලා. පිළිතුරු ඉණිමේදී එංගලන්ත කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකිරීමට සමත්වුණා.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu