අදත් දිවයින පුරා වැසි

In දේශීය

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ. මධ්‍යම / ඌව / සබරගමුව / උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේද ඇතැම් ස්ථාවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙනවා.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu