ලුණුගම්වෙහෙර දී බස් රථ අනතුරක් – 50 කට තුවාල

In දේශීය

හම්බන්තොට – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ලුණුගම්වෙහෙර බස් නැවතුම්පොල ආසන්නයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා තිඛෙනවා. අද දහවල් 12 ට පමණ මාතර සිට අම්පාර බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් සහ දෙහිඅත්තකණ්ඩිය සිට මාතර බලා ධාවනය වූ ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්ත වුණේ.  මෙම අනතුරෙන් තුවාල ලැබූවන් ලුණුගම්වෙහෙර / දෙබරවැව සහ හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කර තිඛෙනවා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu