මයිකල් – අමරිකාවට කල විනාශය

In විදෙස්

පැයට කිලෝමීටර් 250 ක වේගයෙන් පැමිණි මයිකල් සුළි කුණාටුව හේතුවෙන් අමරිකාවේ ෆ්ලොරිඩා  ප්‍රාන්තයේ වෙරළාසන්න ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වී තිඛෙනවා. ජීවිත හානි 6 ක් පමණ සිදුව ඇති අතර සිදුවූ දේපළ හානි මෙතෙක් තක්සේරු කර නැහැ. මයිකල් සුළි සුළග අමරිකාවට පැමිණියේ මධ්‍යම අමරිකානු රටවලටද බලපෑම් එල්ල කරමින්. එහිදී අහිමි වූ ජීවිත සංඛ්‍යාව 13 ක්. සුළි සුළගින් ෆ්ලොරිඩා / ඇලබාමා / කැරොලයිනා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල නිවාස සහ ව්‍යාපාරික ස්ථාන නව ලක්ෂයකට පමණ විදුලිය ඇණහිට තිඛෙනවා.
තුන්ලක්ෂ හැත්තෑදහසකට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර අතැයිද විදෙස් වාර්තාවල සදහන්.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu