ලොව දිර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට ඇරඹෙයි

In විදෙස්

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන අද සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිඛෙනවා. ඒ සිංගප්පූරුව සහ නිව්යෝර්ක් නුවර අතරයි. මෙම ගුවන් සේවාව මීට පෙර අත්හිටුවා තිබුණේ අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන්. එලෙස නවතා තැබුණු ගුවන් ගමන් සිංගප්පූරු ගුවන් සමාගම යළි ආරම්භ කරනුයේ වසර 5 කට පසුවයි. එම ගුවන් ගමන කිලෝමීටර් 15000 කට අධික දුරකින් යුත් අතර ඒ සදහා ගතවන කාලය පැය 18 යි මිනිත්තු 25 ක්.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu