පැලවත්තේ නිමි ඇදුම් අලෙවි සැලක ගින්නක්

In දේශීය

බත්තරමුල්ල පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලක වෙළඳසැලක ගින්නක් හටගෙන තිඛෙනවා. රෙදිපිලි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන ස්ථානයක අද පෙරවරුවේයි ගින්න හටගෙන ඇත්තේ. කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් නිළධාරීන් විසින් ගින්න මැඩපැවැත්වීම සදහා කටයුතු කරමින් සිටින බවයි පොලීසිය සදහන් කලේ. මේ හේතුවෙන් කොට්ටාව – බොරැල්ල බස් මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන තිඛෙනවා.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu