දඹුල්ල ක්‍රීඩාංගනයේ අශෝභන ලෙස හැසිරුනු 5 ක් අත්අඩංගුවට

In ක්‍රීඩා

ශ්‍රී ලංකා එංගලන්ත පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ අත්හිටවනු ලැබුවා. දඹුල්ල ක්‍රීඩාංගනයේදීයි තරගය පැවැත්වුණේ. වර්ෂාවට පෙර පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 92 ක්. එම තරගය පැවති දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අශෝභන ලෙස හැසිරීමේ චෝදනාවට අදාලව තරුණයින් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. සැකකරුවන් ගලේවෙල පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කලේ. දෙරට අතර දෙවන එක්දින තරගය අනිද්දා ආරම්භ වීමට නියමිතයි.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu