ආරම්භය – තරංග සහ දික්වැල්ලට

In ක්‍රීඩා

සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගය අද දිවා රාත්‍රී තරගයක් ලෙසින් පස්වරුවේ දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. එහිදී ආරම්භක පිතිකරු යුගල ලෙස උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ. ආසියානු කුසලාන එක්දින තරගාවලියේදී නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කලේ නැහැ.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu