සෞදිය ලෝක වාර්තාවකට සැරසෙයි

In මැද පෙරදිග

සෞදි අරාබිය සිය ජාතික දිනය නිමිත්තෙන් ලොව විශාලතම ජාතික කොඩිය සහ ගිනිකෙලි සංදර්ශනය පවත්වා ගිනස් ලෝක වාර්තාවක් තැබීමට සූදානම් වනවා. ලබන 23 වනදාට සෞදිය සමරනු ලබන්නේ සිය 88 වන ජාතික දිනයයි. ඒ සඳහා සෞදි රජය විශාල වැඩසටහන් ප්‍රමාණයක් සකස් කර තිඛෙනවා. මෙම වැඩසටහන්වල සමාරම්භක දිනය ලෙස 19 වනදා නම්කර ඇති අතර සැප්තැම්බර් 23 වනදායි අවසන් වනවා. මේ නිමිත්තෙන් ස්ථාන 58 කදී ගිණිකෙලි සංදර්ශන පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා මල් වෙඩි 900000 ක් භාවිත කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu