ෂාරුක් ඛාන්ගේ දියණිය නිසා වෝග් සගරාවටත් විරෝධයක්

In විශේෂාංග

ඉන්දියාවේ සුපිරි නලු ෂාරුක් ඛාන්ගේ දියණිය වන සුහානා ඛාන්ගේ ඡායාරූපයක් තම කවරයේ පළ කිරීමට ඉන්දීය වෝග් සගරාව තීරණය කිරීම පිළිබඳ දැඩි විවේචන එල්ල වී තිඛෙනවා. ඒ පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනෙකු පවසන්නේ කවරයේ ඡායාරූපයක් පළකිරීමට තරම් ඇයගේ විශේෂත්වයක් නොමැති බවයි. පිළිගත් නමක් සහිත වෝග් සගරාවේ පිට කවරය වෙන් කෙරෙන්නේ තමා නිරත ක්ෂේත්‍රයේ ඉහළ මට්ටමේ සිටි නිරූපිකාවන්ට / නිළියන්ට හෝ ගායිකාවන්ටයි.  සුහානා කාන් පවසන්නේ තමා පිලිබද විස්තර කරමින් පවසන්නේ තමන් ශිෂ්‍යාවක් / සිනමාවට ආදරය කරන තැනැත්තියක් / අනාගත තාරකාවියක් බවයි. එහෙත් ඇය කවරයේ ඡායාරූපයකට යොදා ගැනීම ඥාති සංග්‍රහයක් ලෙස දක්වමින් බොහෝ දෙනෙකු චෝදනා කර තිඛෙනවා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu