දීපිකා පදුකෝන් ගින්නකින් බේරෙයි

In විශේෂාංග

ඉන්දීය සුපිරි රංගන ශිල්පිනී දීපිකා පදුකෝන් ගිනි ගැනීමකින් දිවි ගලවා ගත් පුවතක් පිලිබඳ ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තාකර තිඛෙනවා. ඇයගේ නිවස පිහිටි ගොඩනැගිල්ලේ 32 වන මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර ඇයගේ නිවස පිහිටා ඇත්තේ 26 වන මහලේයි. මෙම ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී ඇය නිවසින් බැහැරව ඇත්තේ රංගන කටයුතු සදහායි. ගින්න සම්බන්ධයෙන් ඇය සිය ට්විටර් ගිණුමේද සටහනක් තබා තිබුණා.

deepika

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu