නෙලුම් කුලුණේ විදුලි සෝපානයෙන් ඇද වැටී තරුණයකු මරුට

In 360 Breaking, 360 Just In, දේශීය

ඉදිකරමින් පවතින නෙලුම් කුලුණේ විදුලි සෝපානයෙන් ඇද වැටීමෙන් එහි සේවකයකු මියගොස් තිඛෙනවා. එම පුද්ගලයා පොළව මට්ටමේ සිට මීටර් 145 පමණ උසක සිට ඇද වැටී ඇති අතර එම සෝපානය ඉදිකිරීම් අවසන් කර නොමැති එකක් බවද වාර්තාවුණා. අනතුරින් මියගිය 19 හැවිරිදි තරුණයා කිලිනොච්චිය පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu