ප්‍රදේශ කිහිපයකට අදත් වැසි – ගංගා කිහිපයක් ආශ්‍රිත සුලු ගංවතුර මට්ටම්

In 360 Breaking, 360 Just In, උණුසුම් පුවත්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාළගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ගාල්ල / මාතර දිස්ත්‍රික් වලට සහ දිවයිනේ සබරගමුව / බස්නාහිර සහ වයඹ පළාත්වලටද මිලිමීටර් 150 පමණ තදවැසි ඇතිවිය හැකි බවයි දෙපාර්ථමේන්තුව සදහන් කරන්නේ. මන්නාරම සිට පුත්තලම / කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 දක්වා වැඩිවිය හැකි අතර මුහුද රලුවන බවද දෙපාර්ථමේන්තුව නිකුත් කල කාළගුණ නිවේදනයේ සදහන්.

දිස්ත්‍රික් 18 කට බලපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 119 840 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 11 ක්.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu