වවුනියාවේ වස විෂ නැති ආහාර

In හෙට රට

වස විෂ නැති එළවලු සහ පළතුරු වගා කිරීමට වවුනියා දිස්ත්‍රික්කයේ ගොවීන් තුළ විශාල උනන්දුවක් ඇතිව තිඛෙන බව වවුනියාව දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ වයි යෝගේස්වරන් පවසනවා. මීට වසර දෙකකට පෙර වවුනියාවේ ගොවීන් හතර දෙනෙකු විෂ නොමැති ආහාර වගා කිරීමට ලියාපදිංචි වුවද මේ වනවිට ගොවීන් 153 දෙනෙකු වගා කටයුතු වල නිරතව සිටින බවයි සහකාර අධ්‍යක්ෂවරයා සදහන් කලේ. මෙම වගා කටයුතු සමග ප්‍රදේශයේ ජනතාවටද වස විෂ නොමැති ආහාර මිලදී ගැනීමට පවතින්නේ දැඩි උනන්දුවක්.

thoddam-26-750x400

ඡායාරූප – දිනසේන රතුගමගේ 

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu