විශ්වාසභංගයට අත්සන් කලේ හොර කප්පිත්තන්

In Budget 2017

අභ්‍යන්තරයේ කවර කරුණු පැවතියද මෙය දේශපාලන විශ්වාසභංගයක් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පවසනවා. මන්ත්‍රීවරයා කියා සිටියේ මෙම විශ්වාසභංගයට සහාය ලබාදෙන්නේ මෙහි දේශපාලන අරමුණු පිලිබද අනවබෝධයෙන් නොවන බවයි. විශ්වාසභංගයෙන් පසු කවර ප්‍රතිඵලයක් ලැබුණද එය රටේ ජනතාවට යහපත් නොවන බවද මන්ත්‍රීවරයා කියා සිටියා. විශ්වාසභංගයේ පදනම වී ඇත්තේ හොරකමට එරෙහි වීම සහ ජාතිවාදයට එරෙහි වීම වුවත් විශ්වාසභංගයට අත්සන් තබා ඇත්තේ හොරකමේ කප්පිත්තන් බවයි අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ.

ජාතිවාදය පසෙකින් ගත්කල ජාතිවාදී මතයන් ප්‍රවණතාවන් වර්ධනය වීමට ඉඩ තබා අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා කටයුතු කල බවද මන්ත්‍රීවරයාගේ අදහස වුණා. නුවර සිදුවීම විශ්වාසභංගයට දැමුවද එයට සම්බන්ධ වූ බහුතරයක් දෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පුද්ගලයින් බවද මන්ත්‍රී අනුර දිසානායක කියා සිටියා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu