මහින්ද 2020 ආවත් පරදිනවා – ඇමති රාජිත

In 2018 මැතිවරණ වේදිකාව

මෙවර පැවැත්වුණේ පළාත් පාලන මැතිවරණයක් වන අතර එය රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේදී මාධ්‍ය අමතමින්. 2015 ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රජය කටයුතු කල යුතු අතර කඩිනමින් දූෂිතයින්ට දඩුවම් ලබාදීම වැදගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ. කෙසේවෙතත් ඉදිරි 2020 මැතිවරණයේදී හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත්වුවහොත් එම මැතිවරණයේදීද ඔහු පරාජයට පත්වන බව මෙවර මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂනය කිරීමේදී පෙනී යන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මෙම මැතිවරණ ප්‍රතිඵල ජනතාවට පැහැදිලි කරදී ජනතාවගේ මානසිකත්වය ආරක්ෂා කරගත යුතු බවයි අමාත්‍ය රාජිත සේනාරත්න අවධාරනය කලේ.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu