පෙළපාලි යාම සපුරා තහනම්

In 2018 මැතිවරණ වේදිකාව

ඡන්ද ප්‍රතිඵල නිකුත් වීම සමග පෙළපාලි යාම ඇතුලු මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්පූර්ණයෙන් තහනම් බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීති මගින් පියවර ගන්නා බවයි. ඒ සදහා විශේෂ පොලිස් කණ්ඩායම්ද යොදවා තිඛෙනවා.පශ්චාත් මැතිවරණ කාලය සාමකාමී බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu