බැදුම්කර විවාදයට අමතර දවස් දෙකක්

In Budget 2017

මහබැංකු බැදුම්කර සහ බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තා සම්බන්ධයෙන් වූ විවාදය හෙට දිනට අමතරව තවත් දින දෙකක් පැවැත්වීමට තීරණය කර තිඛෙනවා. කතානායකවරයා සමග පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි මෙම එකගතාව පළවී ඇත්තේ. පාර්ලිමේන්තු විවාදය හෙට උදෑසන 10යි 30 සිට පස්වරු 4 දක්වා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සදහන් කලේ පෙබරවාරි 20 වනදා සිට දින දෙකක් අනෙක් විවාදය පැවැත්වීමටයි. කතානායකවරයා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවූ අදාල ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධ ලේඛන හා ඇමුණුම් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu