පකිස්ථාන එක්දින නායකත්වයත් බිස්මාහ් මහරූෆ්ට

In ක්‍රීඩා

පකිස්ථාන කාන්තා එක්දින ක්‍රිකට් කණ්ඩායම් නායකත්වයට බිස්මාහ් මහරූෆ් පත්කර තිඛෙනවා. ඒ අනූව ඇය එක්දින කණ්ඩායම මෙන්ම 20 යි 20 කණ්ඩායමද මෙහෙයවනු ඇති. ඇය 20 යි 20 නායකත්වයට පත්කෙරුණේ පසුගිය මාසයේදීයි. කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී පකිස්ථාන කණ්ඩායම් දක්ෂතා ප්‍රමාණවත් නොවීම හමුවේයි පාලක මණ්ඩලය මෙම පියවරට එලැඹ ඇත්තේ. මීට අමතරව කණ්ඩායමේ තවත් තනතුරු කිහිපයක්ද වෙනස් වී තිඛෙනවා.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu