අලුත් ත්‍රීවීල් මීටරේ එන්නෙ මෙහෙමයි

In දේශීය

ත්‍රී රෝදරථ රියදුරන්ට සවි කිරීමට නියමිත නව මීටර් මාසික ගෙවීමේ ක්‍රමවේදයක් යටතේ ලබාදීමේ ක්‍රමවේදයක් සම්පාදනය කිරීම කෙරෙහි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාවේ අවධානය යොමුවී තිඛෙනවා. නව මීටරය රුපියල් 9000 ක් වැනි මිලකට අලෙවි කිරීමයි ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ. ඒ අතරම එම මීටර් දේශීය සමාගමක් මැදිහත්කර ගනිමින් නිෂ්පාදනයටද අවධානය යොමුව ඇති බවයි මාර්ග ආරක්ෂාව පිලිබද ජාතික සභාව සදහන් කරන්නේ. ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ත්‍රී රෝද රථ සඳහා මීටර් සවි කිරීම අනිවාර්ය  කරමින් පසුගිය දා ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කරනු ලැබුවා.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu