ඇමරිකාව අතුගා දැමීමට උ/ කොරියානු බලඇණියක්

In විදෙස්

මිලියන පහක උතුරු කොරියානු තරුණයන් පිරිසක් ස්වේච්ඡාවෙන් හමුදා සේවයට එක්වීමට පියවර ගෙන තිඛෙනවා. ඒ ඇමරිකාවට එරෙහිව සටන් කිරීමට බවයි එරට රජයේ මාධ්‍ය පවසා ඇත්තේ. ඇමරිකාව ලෝක සිතියමින් අතුගා දැමීම සදහා න්‍යෂ්ටික බෝම්බ එල්ල කිරමට තමන් කැමැත්තෙන් ඉදිරිපත්වන බවයි මෙම පිරිස පවසන්නේ. උතුරු කොරියානු නායක කිම් ජෝන්ග් උන් මිට පෙර පැවසුවේ තම ගිනි බලයෙන් ඇමරිකානු නායකයා මෙල්ල කරගැනිමට කටයුතු කරන බවයි.

You may also read!

ගුවන් නියමුවා මත්පැන් පානය කරලා

මත්පැන් පානය කර සිටි බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාවේ පළපුරුදු ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා ආයතනය

Read More...

ජනපති අගමැති තවත් හමුවක

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් අද සිදුව තිඛෙනවා. එම සාකච්ඡා වල අරමුණ වී ඇත්තේ

Read More...

හලාවත රෝහලේ බිලිදුන් මියයාම ගැන පරීක්ෂණ

දින 10 කදී හලාවත රෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී මවක හා බිලිදුන් 3 දෙනෙකු මියයාම සම්බන්දයෙන් මේ වනවිට ජාතික මට්ටමින්

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu