රාජ්‍ය වෙසක් උත්සවය හෙට වට්ටාරම රජමහාවිහාරයේදී

In හෙට රට

රාජ්‍ය වෙසක් උළෙලේ ප්‍රධාන උත්සව සභාව කෑගල්ලේ වට්ටාරාම ශ්‍රී අරහත්ව මලියදේව රජමහාවිහාර පරිශ්‍රයේදී හෙට සිදුවනවා. පස්වරු 2 ටයි එය ආරම්භ වන්නේ. ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන / අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අයගේ ප්‍රධානත්වයෙනුයි උත්සවය ආරම්භ වන්නේ. වෙසක් සතිය තුළ පරිසරය හා බුදු දහම / සෞඛ්‍ය හා බුදු දහම / සාහිත්‍ය හා බුදු දහම / ආර්ථීකය හා බුදු දහම යන මාතෘකා ඔස්සේ සම්මන්ත්‍රණ පැවැත්වීමටයි බුද්ධ ශාසන අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ.

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu