දෙවිනුවර ප්‍රදීපාගාරය හෙටින් මහජන ප්‍රදර්ශනයට

In හෙට රට

ඓතිහාසික වැදගත්කමක්  සහිත දෙවිනුවර ප්‍රදීපාගාරය මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරීම වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් හෙට සිදුවනවා. දැනට එය පාලනය වන්නේ වරාය හා නාවික අධිකාරිය යටතේයි. එය 1887 වසරේදීයි නිර්මාණය කෙරුණේ. එහි පුරෝගාමියා වූයේ ශ්‍රීමත් ජේම්ස් නිකලස් ඩග්ලස්. බ්‍රිතාන්‍ය පවුම් 30000 ක මුදලක් ඒ සදහා වැයකර තිඛෙනවා. මහල් 7 කින් යුත් මෙම ප්‍රදීපාගාරයේ උස මීටර් 49 ක් වනවා. පසුගිය කාලයේදී එය මහජන ප්‍රදර්ශනයට විවෘත කර නොතිබුණේ ආරක්ෂාව සහ ප්‍රවේශ මාර්ගවල පැවති ගැටලු හේතුවෙන්.

You may also read!

අද තරගයේදී වෙනස්කම් කිහිපයක් ??

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන එක්දින තරගය අද පල්ලෙකැලේදී පැවැත්වෙනවා. පස්වරු 2 යි 30 ටයි

Read More...

අදත් දිවයින පුරා වැසි

අදත් දිවයින පුරා පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පවසනවා. ඒ අනූව පස්වරු 2

Read More...

තෙබුවන පොලිස් සැරයන් යළි සේවයට

නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටවූ තෙබුවන පොලිස් සැරයන් සනත් ගුණවර්ධන යළි සේවයේ පිහිටුවා තිඛෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Read More...

Leave a reply:

Your email address will not be published.

Mobile Sliding Menu