Month: October 2017

පොලිස් නිෂ්කාෂණ වාර්තා ගාස්තු ඉහළට

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීමට අයකරන ගාස්තු සංශෝධනය කර තිඛෙනවා. ඒ අනූව ලංකාවේ සිට අයදුම්කරන ලිපිනයක් සදහා ඉදිරියේදී අය කෙරෙන ගාස්තුව රුපියල්

Read More...

ජපනුන්ගේ තවත් හපන්කමක් – මෙන්න ගන්නවා නම් කාර්

ලොව බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් මෝටර් රථ ප්‍රදර්ශනය පසුගියදා ජපානයේ පැවැත්වුණා. ටෝකියෝ නුවරයි මෙවර ප්‍රදර්ශනය පැවැත්වුණේ. ප්‍රදර්ශනයට තිබූ මෝටර්

Read More...

මුහුදු ප්‍රදේශවලට තද සුළං

ගාල්ල සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුර දක්වා වෙරළට ඔබ්ඛෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රලු විය හැකි බව

Read More...

ක්‍රිකට්ද ? දේශපාලනයද ? මන්ත්‍රී නාමල් ක්‍රිකට් සභාපතිට කල අභියෝගය

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ක්‍රිකට් පරිපාලනය හෝ දේශපාලනය යන දෙකෙන් එකක් තෝරාගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්

Read More...

ඔස්ටේ්‍රලියා සරණගතයින් මගමගට

පැපුවා නිව්ගිනි හි රැඳවුම් මධ්‍යස්ථානය වසා දැමීමට එරෙහිව නීතිමය පියවර ගැනීමට එම කදවුරු වලට රඳවා සිටි සරණාගතයින් සූදානම් වනවා.

Read More...

ගංගා මෑණි ගැන චන්දිමාල්ගේ අදහස

ස්වාමීන්වහන්සේ කෙනෙකු හෝ ගංගා නමැති ජ්‍යෝතිෂයට සම්බන්ධ විවිධ අනාවැකි පළකරන කාන්තාව හෝ ඕනෑම අයකු ලබාදෙන ආශිර්වාද භාරගන්නා බව ශ්‍රී

Read More...

මිනිසුන් නවයකගේ සිරුරු කොටස් නිවසේ සගවා තබාගත් ජපන් වැසියකු අත්අඩංගුවට

කැබලි වලට කපන ලද පුද්ගලයින් 9 දෙනෙකුගේ සිරුරු කොටස් නිවසේ තබාගෙන සිටි ජපානයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. 27 හැවිරිදි

Read More...

ගිරවා ඩැහැගැනීමට ආ සද්ධන්ත පිඹුරා (Video)

සුරතලයට ඇතිකරන ගිරවා ඩැහැ ගැනීමට පැමිණි විශාල පිඹුරකු වනජීවී නිළධාරීන් භාරයට පත්කෙරුනු මෙම පුවත වාර්තා වන්නේ සිංගප්පූරුවෙන්. මීටර් 1 යි

Read More...

ව්‍යවස්ථාව ගැන වැරදි මත නිවැරදි කරන්න ජනපති සැරසෙයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින වැරදි මත නිවැරදි කර ගැනීමට ඉදිරියේදී ප්‍රවේශයන් තුනකට යොමුවීමට අපේක්ෂාවෙන් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල

Read More...

ක්‍රිකට් තරු සම්මාන රාත්‍රිය අදයි

ඩයලොග් වාර්ෂික ක්‍රිකට් සම්මාන රාත්‍රිය අද පැවැත්වෙනවා. කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී අද රාත්‍රී 7 සිටයි මෙම සම්මාන රාත්‍රිය පැවැත්වෙන්නේ.

Read More...

Mobile Sliding Menu