Month: January 2017

රටවල් 37ක ත්‍රස්තයෝ සෞදියේ

සෞදි අරාබියට පැමිණි ත්‍රස්තවාදි කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පන්දහස් අනූහතර දෙනෙකු සෞදි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

Read More...

අසුන්දර ක්‍රියාවකින් බිහිවූ සුන්දර ග්ලාස් බීච්

මිනිසා විසින් සොබා දහමට කොතරම් වින කලත් සොබාදහම ගොඩාක් වෙලාවට අපට තිළිණ කරන්නේ ලස්සනම දේවල්. සමහර විට කෘතිම කිසිම

Read More...

නාමල් ඇතුලු 5කගේ ගිණුම් පරික්ෂාවට අවසර

පාර්ලීමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුලු පස්දෙනෙකුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාස් අධිකරනය විසින් අවසර ලබා දී තිඛෙනවා.

Read More...

මධ්‍යම අධිවේගේ 2වෙනි අදියර ඇරඹේ

මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකිරීමට නියමිත මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියරේ වැඩ කටයුතු ආරම්බභ කිරීමට නියමිතව තිඛෙනවා. අලව්ව -

Read More...

මැලේසියා නව තානාපති මුසාම්මිල්

මැලේසියාවේ නව තානාපතිවරයා ලෙස ඒ. ජේ. එම්. මුසාම්මිල් පත්කර තිඛෙනවා. කොළඹ හිටපු නගරාධිපතිවරයෙක් ද වූ මුසම්මිල් ලබන බදාදා සිට

Read More...

ගස්ඛෙනයකින් බිම්බෝම්බ මතුවෙයි

මොණරාගල ප්‍රදේශයේ ගසක ඛෙනයක තබී පැරණි බිම්බෝම්බ විසි එකක් සොයාගෙන තිඛෙනවා. මොණරාගල ඇතිමලේ - ත්‍රිකෝණාගල යාල රක්ෂිතයට ආසන්න ප්‍රදේශයේදී

Read More...

සිසුන්ගෙන් මුදල් ගත්තොත් රිසිට් අනිවාර්යයි

පාසල්වලට සිසුන් ඇතුලත් කිරීමේදී මුදලක් ඉල්ලා සිටියහොත් ඒ වෙනුවෙන් රිසිටිපතක් ලබා ගන්නා ලෙස අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. තමන් ගෙවන

Read More...

ඔබාමාගේ නිලධාරීන් ට්‍රම්ප් එලවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට වැඩ බලන නීතිපතිවරයා ඉවත්කර තිඛෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව වැඩ බලන නීතීපතිවරයා

Read More...

රන්ජන් සමාව ගන්න ඕනේ නෑ – මරික්කාර් (video)

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරියගෙන් සමාව ගැනීමට උවමනාක් නැති බව පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. එම්. මරික්කාර් පවසනවා. මන්ත්‍රිවරයා

Read More...

Mobile Sliding Menu